ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
ඉන්දියාවට ඉඟුරු දී චීනයෙන් මිරිස් ගත් ශ්‍රී ලංකා මහබැංකුව සහ දේශපාලන කරලියේ තවත් කතා: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Central Bank of Sri Lanka
ඉන්දියාවේ ඩොලර් මිලියන 400ක ණය ගෙවා බිලියන 1500ක් චීනයට ණය වෙයි. ඉන්දියාවේ ණය ගෙව්වේ චීනයද? මේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම
Share