Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විශේෂතා ගැන ICC සංවිධාන කමිටුවේ CEO, Michelle Enright SBS සිංහලට කියූ දෑ

CEO of the ICC men's T20 Cricket World Cup Organising Committee, Michelle Enright speaks to the SBS Sinhala Radio

CEO of the ICC men's T20 Cricket World Cup Organising Committee, Michelle Enright speaks to the SBS Sinhala Radio

මේ වසරේ ඔක්තෝම්බර් මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන T 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මේ වන විට පවතින සූදානම පිළිබඳව, ICC හි පිරිමි 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන සංවිධාන කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරිනි Mitchelle Enright සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

මේ වසරේ ඔක්තෝම්බර් මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන T 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මේ වන විට පවතින සූදානම පිළිබඳව, ICC හි පිරිමි 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන සංවිධාන කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරිනි Mitchelle Enright සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Radio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now