ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ඉගෙනීම පමණක් නොව, රැකියා, වීසා, මානසික සෞඛ්‍යය සහ නව රටකට හැඩගැසීමත් විශාල අභියෝගයක්. මේ අභියෝග සහ අවස්ථා ගැන කතාබහ කරන්න මෙල්බර්න් නගර සභාවේද එකමුතුවෙන් 'Melbourne International Student Summit' වැඩසටහන ජූලි මස 25වනදා සංවිධානය කර තිබුණා. එහිදී අපට හමු වූ ජාත්‍යන්තර සිසුන් සහ සහභාගිවූවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන්ගේ අත්දැකීම්, අදහස් සහ වර්තමානයේ ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන විමසා සිටියා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






