ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ධුරය යළිත් වාස් ට හිමි වන ලකුණු

Source: Facebook/ Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share