ඔස්ට්‍රේලියාවේ නව regional visa නිසා නිපුණතා සංක්‍රමණිකයින් විශාල වශයෙන් දකුණු ඔස්ට්‍රේලියාවට යන ලකුණු

Source: Getty Images
2019 නොවැම්බර් මාසයේ සිට ආරම්භ වන ඔස්ට්‍රේලියාවේ නව ප්‍රාදේශීය වීසා හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවට විශාල වශයෙන් සංක්‍රමණිකයින් පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයකි.
Share