SKIP TO MAIN CONTENT

පස් පරීක්ෂාව එතැනදීම සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවමින් ලෝකයෙන්ම පළමු තැනට පත්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චතුරංගි SBS සිංහල ට කතා කරයි.

Chathurangi Edussuriya, the winner of the Undergraduate Competition in 2019 COINS Grand Challenge global competition speaks to SBS Sinhalese.
Source: Chathurangi Edussuriya

මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමි කරගැනීමට සමත් වූවාය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණය හා බැදුණු නව නිපැයුම් ඇගයීම වෙනුවෙන් Construction of Industry Solutions (COINS) ආයතනය මගින් ලොව රටවල් ගණනාවක නව නිපැයුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ගෝලීය තරගයේදී ඇය මෙම ජයග්‍රහණ්‍ය පසුගිය දා හිමිකර ගත්තාය. ඇගේ එම ජයග්‍රහණය සම්බන්ධව SBS සිංහල සේවය චතුරංගී එදිරිසූරිය සමග සිදුකළ සාකච්ඡාව.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමි කරගැනීමට සමත් වූවාය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණය හා බැදුණු නව නිපැයුම් ඇගයීම වෙනුවෙන් Construction of Industry Solutions (COINS) ආයතනය මගින් ලොව රටවල් ගණනාවක නව නිපැයුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ගෝලීය තරගයේදී ඇය මෙම ජයග්‍රහණ්‍ය පසුගිය දා හිමිකර ගත්තාය. ඇගේ එම ජයග්‍රහණය සම්බන්ධව SBS සිංහල සේවය චතුරංගී එදිරිසූරිය සමග සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now