PM Scott Morrison, NSW Premier Gladys Berejiklian, QLD Premier Annastacia Palaszczuk speak with the media. Source: AAPඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත ටෙරටරි අගමැතිවරුන් අතර පැවැත්වූ මේ වසරේ අවසාන COAG රැස්වීම ඊයේ (12/12) ඇඩිලේඩ් නුවරදී අවසන් විය. ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන ස්ථිර සංක්‍රමණිකයින් සංඛ්‍යාව සහ එහි උපරිම සීමාව පිළිබඳ එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
Published
Updated
By Sunil Awasthi, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත ටෙරටරි අගමැතිවරුන් අතර පැවැත්වූ මේ වසරේ අවසාන COAG රැස්වීම ඊයේ (12/12) ඇඩිලේඩ් නුවරදී අවසන් විය. ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන ස්ථිර සංක්‍රමණිකයින් සංඛ්‍යාව සහ එහි උපරිම සීමාව පිළිබඳ එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.