මෙල්බර්න්හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා අද, එනම් දෙසැම්බර් 7දා සිට යලි ආරම්භ වුනා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඕස්ට්‍රේලියා - නවසීලන්ත භාර ව්‍යාපාර සංවර්ධන කළමනාකරු දිල්ෂාන් පිටවලගේ මහතා SBS සිංහල සේවයට හෙලිකල තොරතුරු...
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /
96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala






