කරදිය කිඹුලන් සමඟ දිවි ගෙවනා උතුරු ක්වීන්ස්ලන්තයේ ඔස්ට්‍රේලියනුවන්ගේ ජීවිතය දකින්න යන්න එන්න: SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව

The Australian Rural Beauty Program taking you to Ingham, a sea crocodile sanctuary in northern Queensland

Ingham, a Salty crocodile land in northern Queensland Source: Supplied - Janaka Weerasinghe

SBS සිංහල සේවය විසින් හැම මාසයේම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සුන්දර ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ උතුරු ක්වින්ස්ලන්තයේ Ingham නම්වන කරදිය කිඹුලන් බහුල ප්‍රදේශයක් වෙතටයි.


සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service