Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේදී කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න කලින් මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්න

Pay.jpg

Researching salary benchmarks and your contribution to your workplace are important considerations before asking for a pay rise, according to an expert. Source: Moment RF / Traceydee Photography/Getty Images

ඕස්ට්‍රේලියානු වැටුප් වසර ගනනාවක් තිස්සේ එකතැන පල්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. බොහෝ සේවකයින් උද්ධමනය ඉහල යාම සහ ඉහල ජීවන වියදම් අභියෝග වලට වසර කිහිපයක සිට මුහුණ දී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද Australia Institute ආයතනයේ විශ්ලේෂණයට අනුව පසුගිය වසර තුන තුළ ඕස්ට්‍රේලියානු සේවකයින්ගේ ජීවන මට්ටම දළ වශයෙන් ඩොලර් 8,000 කින් පමණ පහත වැටී තිබෙනවා. මෙම ආර්ථික පීඩනයත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් ඉල්ලීමට අවශ්‍යතාවය තිබුනත් ඇතැමුන් ඒ පිළිබඳව තම ආයතන ප්‍රධානීන් සමග සාකච්චා කිරීමට මැලිකමක් දක්වනවා. වැටුප් වැඩිවීමක් ගැන තම ආයතන ප්‍රධානියා සමග සංවාදයකට ප්‍රවේශ වීම කියන කාරණයේදී ඒ සඳහා වැදගත් වන කරුණු 6ක් ගැන අවධානය යොමු කරන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වනවා

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු වැටුප් වසර ගනනාවක් තිස්සේ එකතැන පල්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. බොහෝ සේවකයින් උද්ධමනය ඉහල යාම සහ ඉහල ජීවන වියදම් අභියෝග වලට වසර කිහිපයක සිට මුහුණ දී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද Australia Institute ආයතනයේ විශ්ලේෂණයට අනුව පසුගිය වසර තුන තුළ ඕස්ට්‍රේලියානු සේවකයින්ගේ ජීවන මට්ටම දළ වශයෙන් ඩොලර් 8,000 කින් පමණ පහත වැටී තිබෙනවා. මෙම ආර්ථික පීඩනයත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් ඉල්ලීමට අවශ්‍යතාවය තිබුනත් ඇතැමුන් ඒ පිළිබඳව තම ආයතන ප්‍රධානීන් සමග සාකච්චා කිරීමට මැලිකමක් දක්වනවා. වැටුප් වැඩිවීමක් ගැන තම ආයතන ප්‍රධානියා සමග සංවාදයකට ප්‍රවේශ වීම කියන කාරණයේදී ඒ සඳහා වැදගත් වන කරුණු 6ක් ගැන අවධානය යොමු කරන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වනවා

සැ. යු. මෙම විශේෂාංගයෙන් අවධානය යොමුකොට ඇත්තේ සෑම අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට දැනුම් දී සිටින්නෙමු.

Source : SBS News

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now