Colombo Port City Source: Port city Facebookපොර්ට් සිටි පනත් කෙටුම්පත සම්බන්ද අර්බුදයේ විවිද පැති, අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම, යාපනයේ කොටි ක්‍රියාකාරිකයින් හසුවීම සහ ලංකාවේ කොවිඩ් තත්වය ඇතුළු තවත් තොරතුරු අද වැඩසටහනින් ඔබට සවන්දිය හැකියි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
පොර්ට් සිටි පනත් කෙටුම්පත සම්බන්ද අර්බුදයේ විවිද පැති, අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම, යාපනයේ කොටි ක්‍රියාකාරිකයින් හසුවීම සහ ලංකාවේ කොවිඩ් තත්වය ඇතුළු තවත් තොරතුරු අද වැඩසටහනින් ඔබට සවන්දිය හැකියි.
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය