SKIP TO MAIN CONTENT

නිදි මරන්න තේ, කෝපි, Energy Drinks බොන උදවිය මේ ගැනත් අවධානය යොමු කරමු.

Sleep Awareness Week
Source: AAP

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන්නේ නින්ද පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතියයි. එය නිමිතිකොටගෙන සුවබර නින්දක වැදගත්කම සහ නිදි මැරීමට විවිධ පාන වර්ග භාවිත කිරීම පිළිබඳ මෙල්බර්න් නුවර වෙසෙන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන්නේ නින්ද පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතියයි. එය නිමිතිකොටගෙන සුවබර නින්දක වැදගත්කම සහ නිදි මැරීමට විවිධ පාන වර්ග භාවිත කිරීම පිළිබඳ මෙල්බර්න් නුවර වෙසෙන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now