COVID-19 පරීක්ෂණයේ ප්‍රතිඵල වැරදි බවට මේ වන විට සමාජයේ ඇතැම් පිරිස් අතර මතයක් පවතී. මෙහි පවතින සත්‍ය අසත්‍යතාව පිළිබඳ මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share





