Designers of the University of Technology, Sydney's National First Nations College aspire to make it a place of connection with Country. Credit: Greenaway Architects, Warren and Mahoney, OCULUS
ඕස්ට්‍රේලියාවේ සෑම ස්ථානයක්ම මෙරට පළමු ජාතීන්ගේ පැවැත්ම, සංස්කෘතිය, භාෂාව සහ සියලු ජීවීන් සමඟ සම්බන්ධ වීමේ වසර දස දහස් ගණනක ඉතිහාසයක් දරයි. මේ වනවිට මෙරට සිදු කරන බොහෝ ඉදිකිරීම් සහ ගෘහ නිර්මාණ පරිසරය සමග ඒකාබද්ධව නිර්මාණය කිරීම එම දේශීය දැනුම අපගේ එදිනෙදා ජීවන අවකාශය තුළ දෘශ්‍යමාන කිරීම අරමුණු කරයි. Published 12 November 2024 8:35am
By Zoe Thomaidou
Presented by Lowanna Grant, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ සෑම ස්ථානයක්ම මෙරට පළමු ජාතීන්ගේ පැවැත්ම, සංස්කෘතිය, භාෂාව සහ සියලු ජීවීන් සමඟ සම්බන්ධ වීමේ වසර දස දහස් ගණනක ඉතිහාසයක් දරයි. මේ වනවිට මෙරට සිදු කරන බොහෝ ඉදිකිරීම් සහ ගෘහ නිර්මාණ පරිසරය සමග ඒකාබද්ධව නිර්මාණය කිරීම එම දේශීය දැනුම අපගේ එදිනෙදා ජීවන අවකාශය තුළ දෘශ්‍යමාන කිරීම අරමුණු කරයි.