පර්ත් නුවර හෝටල් නිරෝධායානයෙන් අනතුරුව Covid 19 ආසාධනය වූ පුද්ගලයා නිසා ප්‍රජාවේ තවත් ආසාධන ඇත්දැයි සැකයක් ඇති වීම හා වික්ටෝරියා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ආශ්‍රිත Covid 19 නවතම තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගය වෙත සවන් දෙන්න
SBS සිංහල සේවයේ දවසේ කාලීන තොරතුරු විශේෂාංගයෙන් ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම අදාළ එදිනෙදා වාර්තාවන අලුත්ම තොරතුරු වලට ඔබට සවන්දිය හැකියි.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share






