නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුව මගින් Covid-19 ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක්07:43 Source: Sinhalese Cultural Forum of NSWSBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (14.15MB)Download the SBS Audio appAvailable on iOS and Android Covid-19 වසංගතය හේතුවෙන් ආර්ථික, සමාජයීය සහ මානසිකව විවධ අපහසුතාවයන්ට මුහුණ පා සිටින ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ප්‍රජාව හඳුනාගෙන ඔවුනට අවශ්‍ය සහන සැලසීම උදෙසා සංවිධානය කරන වැඩසටහන පිළිබඳව සිංහල සංස්කෘතික හමුවේ සභාපති මධුරි අරම්පත්ත සමග SBS සිංහල සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.HighlightsCovid-19 Community support වැඩසටහන පිළිබඳ විස්තර සහ අයදුම් කලහැකි ආකාරය කුමක්ද?අයදුම් කල හැක්කේ කුමන වීසා කාණඩ වලට අයත් පුද්ගලයන්ටද?සුවදිවි මංපෙත වැඩසටහනේ බලාපොරොත්තු.ShareLatest podcast episodesමව්බිමෙන් පුවත්: අධ්‍යාපන අවුලේ නාභියට එරෙහිව සටනට අපි සූදානම් - විමල් / අගමැතිනියගේ චරිත කෙළසන්නේ මතවාදී දේශපාලනය බැරි අය - ඇමතිනි සරෝජාSBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේකාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමකමේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජන 05 -ජන 09