කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ දී උපායමාර්ගික නොවීම ගැන ඔස්ට්‍රේලියා අගමැතිට දැඩි චෝදනා

Source: AAP
කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ දී උපායමාර්ගික නොවීම ගැන ඔස්ට්‍රේලියා අගමැතිට චෝදනා එල්ලවීම ඇතුළු තොරතුරු රැගත් අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න
Share