SKIP TO MAIN CONTENT

ලොව පළමු වතාවට පන්දුවාර 10 ක්‍රිකට් සාජා ක්‍රිකට් පිටියෙන් ඇරඹෙයි. - අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

T10 Cricket Matches
Source: espncricinfo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාරගැනීම නිල වශයෙන් තහවුරු කිරීම, 2019 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සූදානම් වන අන්තර්ජාතික ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, සහ සාජා ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ ලොව පළමු පන්දුවාර 10 ක්‍රිකට් තරග මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ 3 වන තරගය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාරගැනීම නිල වශයෙන් තහවුරු කිරීම, 2019 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සූදානම් වන අන්තර්ජාතික ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, සහ සාජා ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ ලොව පළමු පන්දුවාර 10 ක්‍රිකට් තරග මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ 3 වන තරගය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now