සෝෆෝස් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සමාගමේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කලාපීය ප්‍රධානී, සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ අන්තර්ජාල වංචා පිළිබඳ ඔබ දත යුතු දේ

Current Internet scams related to COVID-19 Vaccination programs Source: Pixabay/ Engin_Akyurt
COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන් හා COVID-19 සම්බන්ධව මේ වන විට ක්‍රියාත්මක වන අන්තර්ජාල වංචා වලින් ආරක්ෂා වන්නේ කෙසේද?
Share