මවුබිම වෙනුවෙන් සටන්වැදි රණවිරුවන් අද කොතැනද? 'ආර්ය' පදනම SBS සිංහල ට හෙළිකල දෑ

‘Arrya Foundation – Sri Lanka’ visited SBS Sinhalese radio
‘Arrya Foundation – Sri Lanka’ visited SBS Sinhalese radio Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ 30 වසකට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමාකිරීමට දායක වුනු රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ස්වේච්චාවෙන් කැපවුණු සංවිධානයක් වන 'ආර්ය' සංවිධානය මේ දිනවල මෙල්බර්න් නුවරට පැමිණ සිටී. එම සංවිධානයේ ප්‍රධානී සහ ජත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරී තනුජා දන්වත්ත SBS සිංහල ගුවන් විදුලිය සමඟ ආර්ය සංවිධානයේ කාර්යභාරය පිළිබඳව හෙලිකල තොරතුරු මෙම විශේෂාංගයෙන් .... ********************************************************************* සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese *********************************************************************

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකාවේ 30 වසකට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමාකිරීමට දායක වුනු රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ස්වේච්චාවෙන් කැපවුණු සංවිධානයක් වන 'ආර්ය' සංවිධානය මේ දිනවල මෙල්බර්න් නුවරට පැමිණ සිටී. එම සංවිධානයේ ප්‍රධානී සහ ජත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරී තනුජා දන්වත්ත SBS සිංහල ගුවන් විදුලිය සමඟ ආර්ය සංවිධානයේ කාර්යභාරය පිළිබඳව හෙලිකල තොරතුරු මෙම විශේෂාංගයෙන් .... ********************************************************************* සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese *********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now