නොවැම්බර් 07 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- පසුගිය මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ සයිබර් ප්‍රහාර සිදුවීම් 76,000 වඩා වාර්තා වී ඇති බව නව වාර්තාවක් අනාවරණය කරන අතර එය සියයට 13 ක වැඩිවීමක්
- ඕස්ට්‍රේලියානු රජය අනතුරු අඟවා සිටින්නේ සයිබර් අපරාධකරුවන්ට එරෙහි සටන කඩිනම් කරන නමුත් ව්‍යාපාර සහ පුද්ගලයින් තමන්ව ආරක්ෂා කර ගත යුතු බවයි






