Cycling advocates argue there is not enough incentive for people to ditch their cars and cycle to work (AAP) Credit: BRENDAN ESPOSITO/AAPIMAGEඔක්තෝබර් 16 වන දින ඔස්ට්‍රේලියාව National Ride to Work Day හෙවත් පාපැදියෙන් තම රැකියා සඳහා යන ජාතික දිනය සැමරීමට සූදානම් වන විට, රැකියා සදහා පාපැදි භාවිතා කරන්නන්ගේ මට්ටම් දිගටම පහත වැටේන බවට සඳහන් වනවා. International Workplace Group විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව පාපැදි භාවිත කරන්නන් සෑම පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු පමණක් තම සේවා ස්ථානයට යාමට පාපැදි භාවිතා කරන බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
By Sophie Bennett
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔක්තෝබර් 16 වන දින ඔස්ට්‍රේලියාව National Ride to Work Day හෙවත් පාපැදියෙන් තම රැකියා සඳහා යන ජාතික දිනය සැමරීමට සූදානම් වන විට, රැකියා සදහා පාපැදි භාවිතා කරන්නන්ගේ මට්ටම් දිගටම පහත වැටේන බවට සඳහන් වනවා. International Workplace Group විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව පාපැදි භාවිත කරන්නන් සෑම පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු පමණක් තම සේවා ස්ථානයට යාමට පාපැදි භාවිතා කරන බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.