SKIP TO MAIN CONTENT

ඉන්ෆ්ලුවන්සා රෝගය නිසා ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි නිවාස වලට මාරාන්තික බලපෑම්.

یک تخت بیمارستان
Source: AAP

ඉන්ෆ්ලුවන්සා රෝගයට එරෙහිව Flu එන්නත මෙතෙක් ලබා නොගත් පුද්ගලයින් නිසා එම වයිරස සමාජයේ අනෙකුත් අවදානමින් ඉහළ පිරිස් වෙත මරණය කැඳවීමට හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවේ. විශේෂයෙන්ම වියපත් පුද්ගලයින්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට මේ බලපෑම ඉතා ඉහළ බව සඳහන්. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු කලාපයේ Unanderra උප නගරයේ පිහිටි Marco Polo වැඩිහිටි සුරැකුම් නිවස්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු එම නිවාසයේ පැතිරී ගිය ඉන්ෆ්ලුවන්සා වයිරසය හේතුවෙන් මිය ගිය බවට සැලවීමත් සමග සෞඛ්‍ය බලධාරීන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

Published

Updated

By Camille Bianchi, Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඉන්ෆ්ලුවන්සා රෝගයට එරෙහිව Flu එන්නත මෙතෙක් ලබා නොගත් පුද්ගලයින් නිසා එම වයිරස සමාජයේ අනෙකුත් අවදානමින් ඉහළ පිරිස් වෙත මරණය කැඳවීමට හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවේ. විශේෂයෙන්ම වියපත් පුද්ගලයින්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට මේ බලපෑම ඉතා ඉහළ බව සඳහන්. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු කලාපයේ Unanderra උප නගරයේ පිහිටි Marco Polo වැඩිහිටි සුරැකුම් නිවස්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු එම නිවාසයේ පැතිරී ගිය ඉන්ෆ්ලුවන්සා වයිරසය හේතුවෙන් මිය ගිය බවට සැලවීමත් සමග සෞඛ්‍ය බලධාරීන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now