Waris Dirie : The Desert Flower Source: Waris Dirie : The Desert FlowerSBS සිංහල සේවයේ " විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට බඳුන් වුයේ ලෝකප්‍රසිද්ධ මෝස්‌තර නිරූපන ශිල්පිනියක් වන Waris Dirie ගේ සත්‍ය ජිවිත කථාව අළලා Cathleen Miller විසින් රචිත Waris Dirie/ Desert Flowerකෘතිය රන්ජිත් කුරුප්පු මහතා විසින් රචිත කාන්තාරයේ කුසුම බවට පත්වීමේ සාහිත්‍යමය අන්දරය පිළිබඳවයි..... සුපුරුදු ලෙසින් පිළිසඳරට සම්බන්ධ වූයේ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
SBS සිංහල සේවයේ " විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට බඳුන් වුයේ ලෝකප්‍රසිද්ධ මෝස්‌තර නිරූපන ශිල්පිනියක් වන Waris Dirie ගේ සත්‍ය ජිවිත කථාව අළලා Cathleen Miller විසින් රචිත Waris Dirie/ Desert Flowerකෘතිය රන්ජිත් කුරුප්පු මහතා විසින් රචිත කාන්තාරයේ කුසුම බවට පත්වීමේ සාහිත්‍යමය අන්දරය පිළිබඳවයි..... සුපුරුදු ලෙසින් පිළිසඳරට සම්බන්ධ වූයේ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල