Key Points
- ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් තිබුනත් ඕස්ට්‍රේලියාව තුල ඉන්ධන මිල අඩු වීමට මාස ගණනක් යා හැකි බව රජය කියයි
- ඕස්ට්‍රේලියාව සැලකිය යුතු උණ සමයකට නුදුරේදීම මුහුණ දිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
- සොලමන් මුහුදේ හටගෙන තිබෙන "මයිලා" නිවර්තන සුළි කුණාටුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට බලපෑම්
- පාකිස්ථානයේ පැවැත්වෙන සටන් විරාම සාකච්ඡාවලට ඇමරිකානු සහ ඉරාන සමාජිකයින් සැරසෙයි
- IPL තරඟාවලියේ "දිල්ලි කැපිටල්ස්" කණ්ඩායමට එරෙහිව "ගුජරාට් ටයිටන්ස්" කණ්ඩායමෙන් එක් ලකුණක තියුණු ජයක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





