Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මතු පිටින් නොපෙන්නුවාට මැදපෙරදිග ජනසමාජය යුද්ධය නිසා දැඩි තැතිගැන්මකින් ඉන්නෙ - කටාර් රාජ්‍යයේ සිට අමල් ලක්මිණ SBS සිංහලට දැක්වූ අදහස්

SBS Sinhala Amal Lakmina Qatar AAP AP.jpg

Former Sri Lankan journalist Amal Lakmina, now a quantity surveyor in Doha, speaks to SBS Sinhala about the situation in Qatar and the wider Middle East after the U.S.-Israel-led war on Iran began in late February. Source: AAP, AP, Supplied

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය මේ වන විට සති දෙකකට අධික කාලයක් තිස්සේ ඇදී යමින් පවතිනවා. මැදපෙරදිග කලාපයම මේ නිසා දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳ කටාර් රාජ්‍යයේ සේවය කරන හිටපු මාධ්‍යවේදියෙක් වන අමල් ලක්මිණ මහතා SBS සිංහල සේවයට දෝහා නුවර සිට දැක්වූ අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය මේ වන විට සති දෙකකට අධික කාලයක් තිස්සේ ඇදී යමින් පවතිනවා. මැදපෙරදිග කලාපයම මේ නිසා දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳ කටාර් රාජ්‍යයේ සේවය කරන හිටපු මාධ්‍යවේදියෙක් වන අමල් ලක්මිණ මහතා SBS සිංහල සේවයට දෝහා නුවර සිට දැක්වූ අදහස්.


මේ ගත වෙන්නේ රාමසාන් උත්සව කාලේ. වෙනදාට කටාර් වැසියන් රාත්‍රියට වීදි පුරා ගමන් බිමන් යමින් බොහොම සතුටින් ගත කරන්නෙ. හැබැයි දැන් මෙහේ රාත්‍රියට නිකන් සොහොන් පිට්ටනි වගේ පාලුයි
අමල් ලක්මිණ
Doha Skyline
Doha skyline as seen from the corniche. This is view of a traditional boat seen on the doha corniche. Credit: Abbasi/Getty Images
ගෙවල් වලට නොපෙන්නුවාට අපිත් දැඩි කනස්සල්ලකින් ඉන්නෙ. ‌මේ තත්ත්වය දිගටම පැවතුනොත් ආහාරපාන ඇතුළු හැමදේම ගණන් යන්න පුලුවන්
අමල් ලක්මිණ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now