Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මව්බිමෙන් පුවත්: බොර තෙල් බැරලයකට ලංකාව ඩොලර් 286 ක් ගෙවපු කතාව / රටම කතා වෙන ලාල් කාන්තගේ වත්කම් බැරකම්

SBS Sinhala Sri Lanka Lal Kantha Ceypetco Manoj Udatiyawala.jpg

Ceylon Petroleum Corporation has strongly rejected claims that Sri Lanka paid US$286 per barrel for crude oil, calling the reports false and misleading. The opposition has raised controversy over assets and liabilities exceeding Rs. 460 million declared by Minister K.D. Lal Kantha. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Mayura Neththikumarage/ Lal Kantha.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • තෙල් බැරලයකට රටක් ගෙව්ව වැඩිම මුදල ගෙවලා තියෙන්නෙ ලංකාව කියලා HSBC බැංකුවේ ප්‍රධානියෙක් ජාත්‍යන්තර සමුළුවක දී කියලා තියෙනවා - හිටපු මන්ත්‍රී මධුර විතානගේ
  • බොර තෙල් බැරලයකට ඩොලර් 286 ක් ගෙවපු කතාව සම්පූර්ණ අසත්‍යයි - ලංකා ඛනිජ තෙල් සංස්ථාව
  • වැඩි වුණු තෙල් මිල යුද්ධය සමනය වූ වහාම අඩු කරනවා - අමාත්‍ය නලින්ද ජයතිස්ස
  • රටම කතා වෙන ලාල් කාන්තගේ වත්කම් බැරකම්
  • විදෙස් රට වල සැඟව සිටි අපරාධකරුවන් වැඩි පිරිසක් යළි දිවයිනට රැගෙන ඒමට හැකි වූ පොලිස් මෙහෙයුම්
  • සයිබර් අපරාධ සිදු කිරීමේ අදහසින් දිවයිනට පැමිණි බවට සැක කරන චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now