පවුල් හිංසනය සහ ගෘහස්ථ හිංසනය අතර ඇති වෙනස්කම මෙන්ම එවැනි හිංසන ඇති වීමට හෝ ඇතිවන බවට පෙරාතුව දැනුම් දෙන පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය අප සමග කතා බහට.
Share






