SKIP TO MAIN CONTENT

2016 Lamborghini Super Trofeo ආසියානු ශුරතාවය ඩිලන්ත මාලගමුවට

Dilantha Malagamuwa
Dilantha Malagamuwa Source: Dilantha Malagamuwa

Lamborghini Super Trofeo මෝටර් රථ ධාවන තරගාවලියේ 2016 ආසියානු ශුරතාවය හිමිකරගන්නට ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශුරයෙකු වන ඩිලන්ත මාලගමුව සමත් විය. ඩිලන්ත සහ ඔහු සමග ධාවනයේ යෙදුනු අනෙක් රියදුරු Armaan Ebrahim තරගාවලියේ ආසියානු කාණ්ඩයේ ලකුණු සටහනේ ලකුණු 135ක් ලබා ගනිමින් මෙම ශුරතාවය හිමි කරගන්නට සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණය පිලිබදව ඩිලන්ත සමග SBS සිංහල වැඩසටහන කල විශේෂ සාකච්චාවක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

Lamborghini Super Trofeo මෝටර් රථ ධාවන තරගාවලියේ 2016 ආසියානු ශුරතාවය හිමිකරගන්නට ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශුරයෙකු වන ඩිලන්ත මාලගමුව සමත් විය. ඩිලන්ත සහ ඔහු සමග ධාවනයේ යෙදුනු අනෙක් රියදුරු Armaan Ebrahim තරගාවලියේ ආසියානු කාණ්ඩයේ ලකුණු සටහනේ ලකුණු 135ක් ලබා ගනිමින් මෙම ශුරතාවය හිමි කරගන්නට සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණය පිලිබදව ඩිලන්ත සමග SBS සිංහල වැඩසටහන කල විශේෂ සාකච්චාවක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now