මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
AstraZeneca එන්නත ලබාගතහොත් අනිවාර්යෙන්ම සිරුරේ රුධිරය කැටි ගැසෙනවාද?

Source: AAP
AstraZeneca එන්නත හා රුධිරය කැටි ගැසීම පිළිබඳ සමාජයේ තිබෙන ප්‍රයෝගික ගැටලු සඳහා පිළිතුරු දැනගැනීමට මෙම සාකච්ඡාවට සවන්දෙන්න.
Share