ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් වැඩ බාරගැනීම, 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගැනීමට තිලංග සුමතිපාලගේ සැලසුම සහ සාජා ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ ලොව පළමු පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ සාරාංශය මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය හා Big Bash T 20 තරගාවලිය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.
Share






