මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව
ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල ආරක්ෂාව තහවුරු නොකළොත් වන්දි ගෙවන්න වෙන්නේ ඩොලර් මිලියන ගණනින්

Employer responsibility Work safe month 2022 Credit: Thurtell/Getty Images
ඔස්ට්‍රේලියාවේදී සේවකයෙක් සිය සේවා ස්ථානයේදී ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම වැදගත් වන්නේ ඇයි කියන කාරණය ගැන දැනුවත් වන්න.. ජාතික work safe මාසය වෙනුවෙන්.. SBS සිංහල ගුවන්විදුලියෙන්...
Share




