ඩොනල්ඩ් ට්‍රම්ප් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිය කොපි කරයි. Green Card ගැනීම අපහසු වන ලකුණු - අද 'ලොව වටා' තුලින්
Donald Trump_US president.jpg Source: Donald Trump_US president.jpg
"ලොව වටා" - සතියේ විදෙස් විත්ති විමසුම - AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......
Share