Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ට්‍රම්ප්ගේ තීරණ නිසා ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන අහිමි වේදැයි සැකයක්: කාලීන විග්‍රහය

Britain US Australia

Australian Defense Minister Richard Marles listens during the AUKUS Defence Ministers Meeting at Old Royal Naval College, Greenwich, London, Thursday, Sept. 26, 2024.(AP Photo/Kin Cheung, Pool) Credit: Kin Cheung/AP

ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය සමඟ තිබෙන AUKUS ගිවිසුම සමාලෝචනයකට ලක් කරමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 2032 වසරේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා දීමට එළැඹි ගිවිසුම, ඇමරිකා එක්සත් ජනපදය විසින් අහෝසි කිරීමකින් තොරව පවත්වා ගනු ඇතැයි ඕස්ට්‍රේලියානු රජය විශ්වාස කරනවා. නමුත් දේශපාලනික විචාරකයන් පවසන්නේ අදාළ සමාලෝචනය යනු ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ඩොලර් බිලියන 368ක ගිවිසුම අහෝසි කිරීමට භාවිත කරන උපායමාර්ගයක් බවයි. අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ පිළිබඳ වැඩිදුර විස්තරයි.

Published

Updated

By Tee Mitchell

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය සමඟ තිබෙන AUKUS ගිවිසුම සමාලෝචනයකට ලක් කරමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 2032 වසරේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා දීමට එළැඹි ගිවිසුම, ඇමරිකා එක්සත් ජනපදය විසින් අහෝසි කිරීමකින් තොරව පවත්වා ගනු ඇතැයි ඕස්ට්‍රේලියානු රජය විශ්වාස කරනවා. නමුත් දේශපාලනික විචාරකයන් පවසන්නේ අදාළ සමාලෝචනය යනු ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ඩොලර් බිලියන 368ක ගිවිසුම අහෝසි කිරීමට භාවිත කරන උපායමාර්ගයක් බවයි. අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ පිළිබඳ වැඩිදුර විස්තරයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now