SKIP TO MAIN CONTENT

සුශුම්නාවේ අබාධයක් සමගින් සම්මානනීය ලෙස වෛද්‍ය උපාධිය නිමාවට පත් කල වෛද්‍ය දිනේෂ් පලිපාන

Dinesh Palipana
Dinesh Palipana Source: Dinesh Palipana

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Griffith විශ්වවිද්‍යාලයේ තම වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී අනතුරකට ලක් වූ දිනේෂ් පලිපාන සුශුම්නාවේ අබාධයකට (Quadriplegia ) ලක් වූ අතර, පසුව ඔහු එම විශ්ව විද්‍යාලයේ සම්මානනීය වෛද්‍ය උපාධිධරයෙක් ලෙස තම අධ්‍යාපන කටයුතු නිමාවට පත් කරන්නට සමත් විය. තම ජිවිතයේ අභියෝග ජයගත් ආකාරය සහ, වෛද්‍ය වරයෙක් ලෙස රැකියාවක් සොයාගැනීමේදී තමන් මුහුණ දෙමින් සිටින අභියෝග පිලිබදව වෛද්‍ය දිනේෂ් පලිපාන SBS සිංහල වැඩසටහන සමග කල කතා බහක්.

Published

Source: SBS

Skip to podcast episode content

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Griffith විශ්වවිද්‍යාලයේ තම වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී අනතුරකට ලක් වූ දිනේෂ් පලිපාන සුශුම්නාවේ අබාධයකට (Quadriplegia ) ලක් වූ අතර, පසුව ඔහු එම විශ්ව විද්‍යාලයේ සම්මානනීය වෛද්‍ය උපාධිධරයෙක් ලෙස තම අධ්‍යාපන කටයුතු නිමාවට පත් කරන්නට සමත් විය. තම ජිවිතයේ අභියෝග ජයගත් ආකාරය සහ, වෛද්‍ය වරයෙක් ලෙස රැකියාවක් සොයාගැනීමේදී තමන් මුහුණ දෙමින් සිටින අභියෝග පිලිබදව වෛද්‍ය දිනේෂ් පලිපාන SBS සිංහල වැඩසටහන සමග කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now