Dr. Nuwandika Siriwardena to represent Sri Lanka in Miss British empire 2018 beauty pageant. Source: NuwandikaMiss British empire 2018 ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමට වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන හට අවස්ථාව හිමි වී තිබේ. මේ සුවිශේෂී අවස්ථාව පිලිබදව වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන සමග කල කථා බහක්.
Miss British empire 2018 ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමට වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන හට අවස්ථාව හිමි වී තිබේ. මේ සුවිශේෂී අවස්ථාව පිලිබදව වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන සමග කල කථා බහක්.