Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේදී රියදුරු බලපත්‍රය අත්හිටුවීමකට පවා ලක්විය හැකි මේ වැරදි ගැන දැනුවත් වෙමු

Licence.jpg

Amila Kaggodachchi (supplied) Image credit: O2O Creative/Getty Images

ඕස්ට්‍රේලියාව තුල රිය ධාවනය කිරීමේදී විවිධ නීති කඩ කිරීම් රියදුරන් අතින් සිදුවනවා. නමුත් ඇතැම් නීති කඩකිරීම් වලදී රියදුරු බලපත්‍රය අත් හිටුවීම හෝ එම වැරදි සාපරාධී ක්‍රියා ඝණයට ඇතුලත් වීම සිදු වනවා. ඕස්ට්‍රේලියාවේ රිය ධාවනයේදී සිදුවිය හැකි මෙවැනි නීති කඩකිරීම් පිළිබඳව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාව තුල රිය ධාවනය කිරීමේදී විවිධ නීති කඩ කිරීම් රියදුරන් අතින් සිදුවනවා. නමුත් ඇතැම් නීති කඩකිරීම් වලදී රියදුරු බලපත්‍රය අත් හිටුවීම හෝ එම වැරදි සාපරාධී ක්‍රියා ඝණයට ඇතුලත් වීම සිදු වනවා. ඕස්ට්‍රේලියාවේ රිය ධාවනයේදී සිදුවිය හැකි මෙවැනි නීති කඩකිරීම් පිළිබඳව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් රියදුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අමිල කග්ගොඩච්චි සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව.

සැ .යු: මෙම සාකච්ඡාවේදී රියදුරු බලපත්‍රය අවලංගු වීම් ඇතුළු විවිධ නීති කඩකිරීම් හා සම්බන්ධ පොදු කරුණු පිළිබඳව පමණක් සම්පත්දායකයා අදහස් දක්වා ඇති බව සලකන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now