චමීර ආ ගමන් කණ්ඩායමේ performance වෙනස්වුනා, Skill සහ Talent දෙකක් බව ඔප්පු කළා, දස්සා කියයි: ක්‍රීඩා විග්‍රහය

CRICKET T20 AUSTRALIA SRI LANKA

Dushmantha Chameera of Sri Lanka reacts after David Warner of Australia hit a catch and was dropped during the ICC Men's T20 World Cup cricket match between Australia and Sri Lanka, at Dubai International Cricket Stadium, 2021. Source: AAP / DAVID GRAY/AAPIMAGE

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න

පසුගිය සතියේ ක්‍රීඩා වැඩසටහනට පහතින් සවන්දෙන්න


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now