SKIP TO MAIN CONTENT

වෘෂණ කෝෂ පිළිකා මුල් අවස්ථාවේදීම හඳුනා ගන්නේ මෙහෙමයි

Testicular Cancer.jpg
Dr. Thushara de Silva (supplied) Image credit: Halfpoint Images/Getty Images Credit: Halfpoint Images/Getty Images

නොවැම්බර් මාසයට යෙදී තිබෙන Movember වැඩසටහන හරහා පුරස්ථි පිළිකා, වෘෂණ කෝෂ පිළිකා මෙන්ම පිරිමින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමුකෙරෙනවා. මෙම වැඩසටහනට සමගාමීව වෘෂණ කෝෂ පිළිකා සම්බන්දයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

නොවැම්බර් මාසයට යෙදී තිබෙන Movember වැඩසටහන හරහා පුරස්ථි පිළිකා, වෘෂණ කෝෂ පිළිකා මෙන්ම පිරිමින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමුකෙරෙනවා. මෙම වැඩසටහනට සමගාමීව වෘෂණ කෝෂ පිළිකා සම්බන්දයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂඥ වෛද්‍ය තුෂාර ඩි සිල්වා මහතා සමඟ SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now