Source: Sri Lanka cricketශ්‍රී ලංකා - පකිස්ථානු පළමු විස්සයි විස්ස තරගයේ තොරතුරු සහ දෙරට අතර පැවති එක් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ශ්‍රී ලංකා පාකිස්ථානු ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පකිස්ථානු නිලධාරිනියක් හට අයුතු යෝජනාවක් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ ඇතුළුව තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා - පකිස්ථානු පළමු විස්සයි විස්ස තරගයේ තොරතුරු සහ දෙරට අතර පැවති එක් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ශ්‍රී ලංකා පාකිස්ථානු ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පකිස්ථානු නිලධාරිනියක් හට අයුතු යෝජනාවක් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ ඇතුළුව තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.