ග්ලූකෝමා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සතිය මාර්තු මස 9 දා සිට 15 දා දක්වා ක්‍රියාත්මකයි. ඒ නිමිත්තෙන් SBS සිංහල සේවය Glaucoma Australia ආයතනය සමග කළ මේ කෙටි සාකච්ඡාවට සවන්දෙන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
- SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala
- SBS Radio APP එකෙන් (Free)
Share





