කොදෙව් සංචාරය සඳහා පැවැත්වූ Fitness Test එකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 8 ක් අසමත්

Source: Facebook/ Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share