Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: 'E-Bikes' අළෙවිය ඔස්ට්‍රේලියාව තුල සීග්‍රයෙන් ඉහල යයි

E.jpg

Electric bike sales are surging as rising fuel costs push commuters towards cheaper transport options. Photo by Motor TruckRun/pexels.com

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 7වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 7වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි අලෙවිය ඔස්ට්‍රේලියාව තුල සීග්‍රයෙන් ඉහලට
  • චන්ද්‍ර ගවේෂණ කටයුතු සඳහා සහාය ලබාදීමෙන් අනාගතයේ ඔස්ට්‍රේලියාවට වාසි සැලසෙන බව ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් පවසයි
  • මැදපෙරදිග පවතින යුධ ගැටුම් වලදී ඔස්ට්‍රේලියාව ඇමරිකාවට සහාය ලබා නොදීම පිළිබඳව ඇමරිකාව නැවතත් චෝදනා එල්ල කරයි
  • උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගෙන් පසුව එම ධූරය සඳහා ඔහුගේ දියණිය නම්කොට ඇති බවට මත පළවේ
  • ශ්‍රී ලංකා A කණ්ඩායම සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන තරඟය හෙට දිනයේදී පැවැත්වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now