Source: Enable lanka foundationAutism තත්වය පිලිබදව සිංහල භාෂාවෙන් පොතක් එළි දැක්වීමට ශ්‍රී ලංකාවේ Enable ලංකා පදනම කටයුතු කර ඇති අතර, ඒ පිළිදව එම පදනමේ නිර්මාතෘ වරුන් වන ක්‍රිස්ටල් රීඩ් සහ ජනිත රුක්මාල් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. Autism තත්වය පිලිබද මෙම සිංහල පොත පහත ලින්ක් එක මගින් බාගත කරගැනීමට හැකියි. http://www.enablelanka.org/autism-toolkit-by-enable-lanka-foundation/
Autism තත්වය පිලිබදව සිංහල භාෂාවෙන් පොතක් එළි දැක්වීමට ශ්‍රී ලංකාවේ Enable ලංකා පදනම කටයුතු කර ඇති අතර, ඒ පිළිදව එම පදනමේ නිර්මාතෘ වරුන් වන ක්‍රිස්ටල් රීඩ් සහ ජනිත රුක්මාල් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. Autism තත්වය පිලිබද මෙම සිංහල පොත පහත ලින්ක් එක මගින් බාගත කරගැනීමට හැකියි. http://www.enablelanka.org/autism-toolkit-by-enable-lanka-foundation/