Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී රැගෙන ආ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Australia Tightens Border Control Measures Due To Concerns Over UK Covid-19 Strain

Australian Border force uniform detail Source: Getty Images AsiaPac

ජාත්‍යන්තර සංචාර නැවතත් ආරම්භ වීමත් සමග ඕස්ට්‍රේලියානු දැඩි දේශසීමා පරීක්ෂා සම්බන්ධයෙන් විදේශයන්හි සිට පැමිණෙන මිතුරන් සහ පවුල් සාමාජිකයින් දැනුවත් විය යුතු දේ පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Josipa Kosanovic, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ජාත්‍යන්තර සංචාර නැවතත් ආරම්භ වීමත් සමග ඕස්ට්‍රේලියානු දැඩි දේශසීමා පරීක්ෂා සම්බන්ධයෙන් විදේශයන්හි සිට පැමිණෙන මිතුරන් සහ පවුල් සාමාජිකයින් දැනුවත් විය යුතු දේ පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now