ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 04 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය අද යළිත් ඉහළ යන ලකුණු, මධ්‍යම බැංකුව අද පස්වරුවේ යළි රැස්වෙයි.
- Voice to Parliament සහ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ නිල ස්ථාවරයකට පැමිණීමට ලිබරල් පක්ෂයේ විශේෂ රැස්වීමක්.
- විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහන වැඩි කරයි.
- ෆින්ලන්තය අද නේටෝ සංවිධානයට නිල වශයෙන් එක් කෙරේ.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව තාක්ෂණික උපදේශන කමිටුවක්.
Share






