පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හසුව අද දින අවසන් ගමන් යන ලාංකික - ඕස්ට්‍රේලියානු කාන්තාවගේ සැමියා සහ මිතුරන් SBS සිංහල සේවයට කතාකරයි

Mr Sudesh Kolonne - Husband and father of the two Australians killed in the Sri Lanka Easter Sunday terror attacks

Mr Sudesh Kolonne - Husband and father of the two Australians killed in the Sri Lanka Easter Sunday terror attacks Source: SBS

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හසුව අද දින අවසන් ගමන් යන ලාංකික - ඕස්ට්‍රේලියානු මව මැණික් සූරියාරච්චි මහත්මිය සහ දියණිය Alexandria කොලොන්නේ පිලිබඳ SBS සිංහල සේවය ගෙන ආ හඬ සටහන. අප සමඟ සම්බන්ද වූයේ පවුලේ හිතවතෙකු වුනු Fahim Mawjood මහතා සහ මැණික් සූරියාරච්චි මහත්මියගේ දයාබර සැමියා වන සුදේශ් කොලොන්නේ මහතා


*********************************************************************

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

(ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now