ගිම්හාන කාලයේ පවුලේ අය සමග තමන්ගෙම ගෙමිදුලේ ගෙවතු වගාවක් කිරීමේ වාසි ගැන දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat හි Federation විශ්ව විද්‍යාලයේ පාංශු හා ශෂ්‍ය බෝග විද්‍යා අංශයේ පර්‍යේෂිකා නිමේෂා ජයවීර ෆනෑන්ඩු මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)
Share






