SKIP TO MAIN CONTENT

ඉන්ධන බදු කප්පාදුව දීර්ඝ කිරීමට සහාය දීම ගැන ෆෙඩරල් විපක්ෂය මුනිවත රකියි: සැප් 26 SBS සිංහල පුවත්

Federal Opposition has declined to say whether it would support an extension of fuel excise cut
Federal Opposition has declined to say whether it would support an extension of fuel excise cut Source: Getty

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 26 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 26 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉන්ධන බදු කප්පාදුව දීර්ඝ කිරීමට සහාය දීම පිළිබඳ ප්‍රකාශ කිරීම ෆෙඩරල් විපක්ෂය ප්‍රතික්ෂේප කරයි.
  • ඔස්ට්‍රේලියාවේ ආරක්‍ෂක හැකියාවන් පිළිබඳ අතුරු වාර්තාව නොවැම්බර් මාසයේදී රජයට භාරදෙයි.
  • බටහිර ඕස්ට්‍රේලියාව ප්‍රසිද්ධ නිවාඩු දිනයක් සමඟින් අද තුන්වන චාල්ස් රජුගේ උපන්දිනය සමරයි.
  • සිරියානු වෙරළට ඔබ්බෙන් මුහුදුබත් වූ යාත්‍රාවේ මියගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 94 දක්වා ඉහළට.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජනවාරියේ ඉන්දීය සංචාරයක.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now