ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේ මෙල්බර්න් නුවරට එන ක්‍රිකට් වසන්තය - Sri Lankan Cricket Carnival 2019

Source: Facebook
ඔස්ට්‍රේලියාවේ කළුතර විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන Sri Lankan Cricket Carnival 2019 පිළිබඳ එහි සභාපති ඉරේෂ් තන්තිරිවත්ත සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.
Share